සිහින ලෝකයත් සැබෑ ලෝකයත් එක්කොට මගේ සිතේ කුරුටු ගෑවෙන පදවැල් සහ සටහන් එක්කොට තබන්නට සිතුවෙමි..... මේ කවියෙකු වීමටවත් දාර්ශනිකයකු වීමටවත් නොව සිතෙහි සිතුවිලි බෙදාගැනීමක් පමණකි. එම සිතුවිලිසමුදාය "" අකීකරු සිතක කීකරු අකුරු"" නමින් පෙළ ගස්සමි.........

4 comments:
lassanay godak rosa paata punchi duwak,,,,
හමන සුළගින් රහස් කිවා
පෑයූ සද වගේ මුහුණ දිලුණා
රෝස පාටින් මලක් පිපුනා
මගේ ලෝකය ඒ මල උවා .............
අක්කියෝ මගේ මුළු ලෝකයම ඒ රෝස මල තමා ,,,,,
ආදරය,,, ආදරය,,, මහ ගොඩක් මට දැනෙන මගේ නංගගේ ආදරය <3 <3 <3
මං දන්නවනේ මගේ නංගෝ ඔයාගේ පන රෝස මල කියලා
Post a Comment