සිහින ලෝකයත් සැබෑ ලෝකයත් එක්කොට මගේ සිතේ කුරුටු ගෑවෙන පදවැල් සහ සටහන් එක්කොට තබන්නට සිතුවෙමි..... මේ කවියෙකු වීමටවත් දාර්ශනිකයකු වීමටවත් නොව සිතෙහි සිතුවිලි බෙදාගැනීමක් පමණකි. එම සිතුවිලිසමුදාය "" අකීකරු සිතක කීකරු අකුරු"" නමින් පෙළ ගස්සමි.........

7 comments:
ආදරය,,, ආදරය,,, මහ ගොඩක් මට දැනෙන මගේ නංගගේ ආදරය <3 <3 <3
මගේ ආදරේ තරම් කෙලෙසද
බලා හිටියොත් දිනක් නරකද
වළා කුළු ඇති අහසේ දුටුවද
ලියා ඇති මගේ සෙනෙහේ විස්තර ............
මේ මෙම කිව්වට ලොකු ඔයා හසේ බලන් ඉන්න එපා හොදේ..........
වලාකුලක නෙවෙයි මගේ හිතේම ලියලා තියෙන්නේ එක
ආදරය මගේ හිතේ තවමත් රැදිලා තියෙන දුක....හරිම ලස්සනයි අක්කෝ
එහෙමද.කො බලමු.....
මගේ මල්ලෝ........මේ හැම ලස්සනකම පෙරගමන් කරු ඔයානේ ඔයා නිසයි අද මම මේ බ්ලොග් එක මේ තරම් හරි කර ගත්තේ....ඔයා මගේ බ්ලොග් කලාවේ ගුරා...... සුමි මල්ලෝ.....
ඔන්න මමත් ඔලුව දැම්මා...ආදරය දිනේවා...ජය පමණක්ම උරුම වේවා !
Post a Comment