ආදර මගේ අම්මා |
කවි සියයක් ගෙතුවත් මදි නුබේ නමට අම්මා
බැදී සෙනෙහස ලියන්න අකුරු මදිය අම්මා
උදේ සවස මා දකිනා ගෙදර බුදුන් අම්මා
මේ දියණිට නුඹම වෙයන් හැම භවේම අම්මා
සිහින ලෝකයත් සැබෑ ලෝකයත් එක්කොට මගේ සිතේ කුරුටු ගෑවෙන පදවැල් සහ සටහන් එක්කොට තබන්නට සිතුවෙමි..... මේ කවියෙකු වීමටවත් දාර්ශනිකයකු වීමටවත් නොව සිතෙහි සිතුවිලි බෙදාගැනීමක් පමණකි. එම සිතුවිලිසමුදාය "" අකීකරු සිතක කීකරු අකුරු"" නමින් පෙළ ගස්සමි.........
ආදර මගේ අම්මා |
17 comments:
lassanay mage sudu nangooo <3
තැන්ක්ස් මගේ ලොකු අක්කියෝ...........
සුභ පැතුම් මගේ අක්කෝ.....ලස්සනයි හුගාක්ම....
අම්මා ගැන නම් කොහොම කියලා ලියලා ඉවර කරන්නද? මගේ ලෝකෙම අම්මා...
ලස්සන කවි පෙලක් ජය..
ගෙවල් ගාව ඉන්න කවි කාරියක් නේ.. අඳුනගන්න ලැබීමත් සතුටුයි
අය්යෝ වර්ඩ් වෙරිෆිකෙෂන් අයින් කරන්නෝ
ලස්සනම කවි පන්තියක්..
එන්න සමකය වටේ රවුමක් යන්න
ලස්සන කවි පද ටික. අම්ම ගැන නිසා හිතට පහන් හැඟීමක් එනවා .
උම්මා........මගේ ලොකු.........
ආදරෙයි මමත් මහා ගොඩක්....
ඔව් මගේ බට්ටියෝ.අම්මල අපේ මුළු ජීවිතේම.......
එයාලගේ උත්සහයේ ප්රතිපල තමයි අපි මේ විදින්නේ......
මටත් සතුටුයි.ඔයාලගේ සුබ පැතුම් මාව දිරිමත් කරනවා......
අනිවා එන්නම් සමකය වටේ රවුමක් ගහන්න......
තැන්ක්ස් යාළු.....
අනිවා ඇත්තමයි ගිම්..අම්මා කියන්නේ අපේ හැමදේම කිව්වොත් හරි....
තැන්ක්ස් ගිම්.....
අදමයි මෙ පැත්තට ආවෙ හරිම ලස්සනයි.....
ලස්සන කවි පෙලක්! සුභ පැතුම් රසි!
අම්මලා ගැන කවි දාහක් ලිව්වත් මදි. ලස්සනයි
ඔව් මේ මගේත් අලුත් අත්දැකීම .....
ඔයාලගේ ආශීර්වාද මට ගොඩක් වටිනවා සචිත්......තැන්ක්ස්......
තැන්ක්ස් ෆාතු........
ඔයාටත් ගොඩක් තැන්ක්ස් යාළු.......
ගිමන් නිවන්නා..........
Post a Comment