Tuesday, October 30, 2012 By: Rasi perera

ආදරය සුන්දරයි ඔබ වගේ..



ආදරේ හඬ            ගොළුයි 
හදවතම කිති             කවයි 
ඇස් වලින් ඔබ        දොඩයි 
          මට මාව               අමතකයි ........

5 comments:

Bl Sunethra said...

ඇස් වලින් ඔබ දොඩයි
මට මාව අමතකයි
හරිම ලස්සනයි මගේ නංගෝ,,

Rasi perera said...

හැමදාක මගේ එක්කම මේ සහෝදර සෙනෙහසින් ඉන්න මගේ අක්කියෝ........

Bl Sunethra said...

ඒක වෙනස් වෙන් නෑ කවදාවත් මගේ නංගෝ

Fathima Reeza said...

ලස්සනයි රසි..අපි එනවා හැමදාම ඔයාගෙ බ්ලොග් කියවන්න, ඔයා ලියන ලස්සනම ලස්සන කවි කියවන්න! Go ahead! cheers!

Rasi perera said...

තැන්ක්ස් මගේ යාළු ........
ෆාතු ඔයාලගේ මේ ආදරය මට ලියන්න ලොකුම ලොකු අත්වැලක් .......
හැමදාම මගේ අඩුපාඩු කියලා දීල මාත් එක්කම ඉන්න....යාළු..

Post a Comment