Tuesday, October 30, 2012 By: Unknown

ආදරය සුන්දරයි ඔබ වගේ..



ආදරේ හඬ            ගොළුයි 
හදවතම කිති             කවයි 
ඇස් වලින් ඔබ        දොඩයි 
          මට මාව               අමතකයි ........

5 comments:

Unknown said...

ඇස් වලින් ඔබ දොඩයි
මට මාව අමතකයි
හරිම ලස්සනයි මගේ නංගෝ,,

Unknown said...

හැමදාක මගේ එක්කම මේ සහෝදර සෙනෙහසින් ඉන්න මගේ අක්කියෝ........

Unknown said...

ඒක වෙනස් වෙන් නෑ කවදාවත් මගේ නංගෝ

Reeza said...

ලස්සනයි රසි..අපි එනවා හැමදාම ඔයාගෙ බ්ලොග් කියවන්න, ඔයා ලියන ලස්සනම ලස්සන කවි කියවන්න! Go ahead! cheers!

Unknown said...

තැන්ක්ස් මගේ යාළු ........
ෆාතු ඔයාලගේ මේ ආදරය මට ලියන්න ලොකුම ලොකු අත්වැලක් .......
හැමදාම මගේ අඩුපාඩු කියලා දීල මාත් එක්කම ඉන්න....යාළු..

Post a Comment