Tuesday, October 30, 2012 By: Unknown

කවි

ආදර මගේ අම්මා 



කවි සියයක් ගෙතුවත් මදි නුබේ නමට     අම්මා 
බැදී සෙනෙහස ලියන්න අකුරු මදිය       අම්මා 
උදේ සවස මා දකිනා ගෙදර බුදුන්           අම්මා
මේ දියණිට නුඹම වෙයන් හැම භවේම     අම්මා 


17 comments:

Unknown said...

lassanay mage sudu nangooo <3

Unknown said...

තැන්ක්ස් මගේ ලොකු අක්කියෝ...........

බට්ටි said...

සුභ පැතුම් මගේ අක්කෝ.....ලස්සනයි හුගාක්ම....
අම්මා ගැන නම් කොහොම කියලා ලියලා ඉවර කරන්නද? මගේ ‍ලෝකෙම අම්මා...

meegodaya said...

ලස්සන කවි පෙලක් ජය..

ගෙවල් ගාව ඉන්න කවි කාරියක් නේ.. අඳුනගන්න ලැබීමත් සතුටුයි

අය්යෝ වර්ඩ් වෙරිෆිකෙෂන් අයින් කරන්නෝ

samakayawate said...

ලස්සනම කවි පන්තියක්..
එන්න සමකය වටේ රවුමක් යන්න

Gimhani said...

ලස්සන කවි පද ටික. අම්ම ගැන නිසා හිතට පහන් හැඟීමක් එනවා .

Unknown said...

උම්මා........මගේ ලොකු.........
ආදරෙයි මමත් මහා ගොඩක්....

Unknown said...

ඔව් මගේ බට්ටියෝ.අම්මල අපේ මුළු ජීවිතේම.......
එයාලගේ උත්සහයේ ප්‍රතිපල තමයි අපි මේ විදින්නේ......

Unknown said...

මටත් සතුටුයි.ඔයාලගේ සුබ පැතුම් මාව දිරිමත් කරනවා......

Unknown said...

අනිවා එන්නම් සමකය වටේ රවුමක් ගහන්න......
තැන්ක්ස් යාළු.....

Unknown said...

අනිවා ඇත්තමයි ගිම්..අම්මා කියන්නේ අපේ හැමදේම කිව්වොත් හරි....
තැන්ක්ස් ගිම්.....

සචිත් said...

අදමයි මෙ පැත්තට ආවෙ හරිම ලස්සනයි.....

Reeza said...

ලස්සන කවි පෙලක්! සුභ පැතුම් රසි!

ගිමන් නිවන්නා said...

අම්මලා ගැන කවි දාහක් ලිව්වත් මදි. ලස්සනයි

Unknown said...

ඔව් මේ මගේත් අලුත් අත්දැකීම .....
ඔයාලගේ ආශීර්වාද මට ගොඩක් වටිනවා සචිත්......තැන්ක්ස්......

Unknown said...

තැන්ක්ස් ෆාතු........

Unknown said...

ඔයාටත් ගොඩක් තැන්ක්ස් යාළු.......
ගිමන් නිවන්නා..........

Post a Comment