Tuesday, October 30, 2012 By: Unknown

ලං වෙන්න පින් මදිද ?






පෙම් පෑව සිත ළඟම හැමදාම හින               හෙන්න 
සඳ ක් වී පැයුවොත් තරුවක්ව ළඟ                 ඉන්න 
හැමදාක නැති නමුත් එක දාක මගේ             වෙන්න 
මේ සසර පුරාවට නුඹ  නමින් මට                   ඉන්න 

දුර ඉදන් හින හෙන්න නුඹේ නෙතින් ඉඟි     දෙන්න 
මා මවන පෙම් සිහින නුඹ සමග  වීඳ               ගන්න 
කොහේ කොතැනක වැටි මේ හුස්ම ටික         ගන්න 
සිහිනයෙන් වත් ඇවිත් මගේ සිත ළග             ඉන්න 

දිනක් මට නවොතින් ඔබේ  ළඟ හින           හෙන්න 
මළත් මට කමක් නැත ඔබ නොමැති ලොව     ඔන්න 
දිනක් වත් මට නොහැක ඔබ නැතිව මෙහි      ඉන්න 
බිදක් වත් නොසිතාම මැරෙනවා මම              ඔන්න 

5 comments:

Unknown said...

දිනක් වත් මට නොහැක ඔබ නැතුව මෙහි ඉන්න
බිදක් වත් නොසිතාම මැරෙනවා මම ඔන්න,,,
පට්ට ලස්සනයි මගේ නංගි පන,,, <3

Unknown said...

තැන්ක්ස් මගේ ලොකු..............
ඔයාගේ මේ ආදරයත් මට වටිනවා මහා ගොඩක් මගේ ලොකු අක්කියෝ......

Unknown said...

හැමදාමත් වෙනස් නොවෙයි මගේ ආදරේ ඔබට දෙන මගේ නංගියෝ,,,

Gimhani said...

හරිම සංවේදි කවි ටික . රසි හරි කවි කාරියක්නේ . මේ වගේ කවි ලියන්න පුලුවන් සංවේදී හිත් තියන අයට නේද ? දිගටම ලියන්න .
…අපි එන්නම් බලන්න .

Unknown said...

හිතන්නෙත් නැතිව හිත දුන්නු කම හින්දාම
වගෙ මගේ හිත නුඹගේ ළඟ ඔන්න හැමදාම
කියන්නට හදන විට දුක හිතෙන වචනයද
හිතන්නට පෙර කඳුල අනේ මම නොදනමම ''

හේ හේ කියලා වැඩක් නැහැ අක්කා '' හැමදාමත් වගේ සුපර් ''
හරිම ලස්සනයි කියලා තමයි කියන්න තියන්නේ ''අනර්ගයි තේරුම ''

Post a Comment